ඔයාල දන්නවනේ පොඩිකාලේ අපි කොලවල ලියල ගහපු Game එක.
මේ ගේම් එක ඔන්න මම හැදුව ඔයාගේ PC එකේ දාගෙන ගහන ගේම් එකක් විදිහට වැඩි කතා ඕනේ නෑ ඔයාල ගෙනම බලන්නකෝ.
මේක ගහන්නේ: මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු ක්‍රීඩාකරන අතර පළමු ක්‍රීඩකයාට 'X'ද දෙවන ක්‍රීඩකයාට 'O'ද හිමිවේ.ජයග්‍රහණය කිරීම සදහා තමාට හිමි සළකුණ තනිපෙලට සකස් කළ යුතුය.තවද ක්‍රීඩකයන් සදහා වාසනා කොටු හිමිවන අතර එය සොයා ගැනීමෙන් ඔහුට නිතරගයෙන් ජයග්‍රහණය කල හැක.
Wow patta ne
ReplyDelete